
සමහර දේවල් අතහැරෙනවනේ. සමහරක් හොද දේවල් අතහැරුනේ එහෙම.
ඒ දේවල් අතර ලියන එක මගහැරුණ එක හිතට දුකයි . ඒ ඔක්කොටම වඩා මට මාවත් අතහැරිල ගිහිල්ලා. මහ වටයක් කැරකිලා ඇවිත් ඔන්න මම මාව ආපහු හොයන්න ගන්නවා.
මගේ බ්ලොග් එකත් ෆේස්බුක් පේජ් එකත් මම පටන් ගත්තේ මේ නන්නත්තාර ගත වෙච්ච ක්‍රමය ඇතුලේ තමන්ට තමන් මගහැරුන කියල හිතෙන එවුන් වෙනුවෙන්. ඒත් මේ ක්‍රමය ඇතුලේ පට්ට කට්ටක් කාගෙන ඇට්ටකුනා වෙච්ච මේක ටිකක් ග්‍රීක් වගේ පෙනෙයි. එක්කො ඔලුව හදාගෙන කියවයි, නැතනම් නොබල ඉදියි.
මම - චාමර නාකන්දල
No comments:
Post a Comment