Social Media
Search
Powered by
Blogger
.
menu
Home
මා පිලිබද
ලිපි
පුවත් පිටුව
2014/02/10
අදුරින් වසාගත් දේශයක
අදුරින් වසාගත් දේශයක
එලියක් නොපෙනෙනා ඉමක
අදුර විනිවිද
දකින්නට ඇහැකි දැස්
නොවසා
මොහොතකට හෝ
පවසන්න
අදුරෙන් වසාගත්
බොහෝ දේ ගැන
අදුරෙන් නොදකිනා
මිනිසුන්ට.
Similar Posts
Post a Comment
Subscribe to:
Post Comments (Atom)
Instagram
චාමර නාකන්දල
| Designed by
Oddthemes
| Distributed by
Gooyaabi
Post a Comment