යතාර්ථය සොයා .. ජීවිතයද, ගමනද, හරවන්න ..
- Tuesday, July 22, 2014

රෑ සමනලියකි

රෑ සමනලියකි ...
මිනිසෙකි ...

රුපියල් දෙදහසකි ...

මිනිසා හති ලෑවේය ...
සමනලිය නැගිට්ටාය ...

ඉතින්
දරුවෙක් බිරිදක් කුස ගින්නේය ...
තවත්
දරුවන් දෙදෙනෙකුගේ කුස පිරෙනු ඇත ...
නමුත්
එය දානයක් නම් නොවීය ...

No comments: