පින් සිත පිරිච්ච ...
සන්සුන් ගමනක ...නෙතු දෑල........
විහාරයක ...
සිත නිවන අසිරිය සේම
ඔබ........
හිතුවක්කාර සිතට ...
සන්සුන් වෙන්නට ... බල කලා.....
අහේතුකව ...
දැහැන් ගතවුනු ආත්මය
හිමි නොවු ඉසවුවක ... සුවපත් උනා.....
නමුදු ...
දකින්නේ සිහිනයක්දැයි ...
සිතෙනවිට ...
සිත මගෙ කලබල වෙලා........
No comments:
Post a Comment