එක්තරා වසන්තයක ...
නොයිදුල් කැළුමින් ...
චමත්කාරයෙන
සසල වූ ...
මා හද මඩල ...
තුරු රිකිල්ලක් අග ...
නොයිදුල් මලක් සේ ...
අනුරාගී සෙනෙහසට ...
පිපෙන්නට ඉඩහැරිය.
පරාගනයට …
එක සිතින් පෙති විවර කල ...
මලක් සේ
ඇය ඇගේ ලෝකයට
මට එන්න ...
සිත් පොඩිය ඉඩ දුන්න…
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment