Posted by
Chamara Nakandala
- Monday, July 21, 2014
සිහිනයකට ඉඩ දුන්න
සිහිනයකට ඉඩ දුන්න නෙත් දෑල ...
නොදැක ඉන්න හෝරාවක ...
කල්පයක කාන්සියක්
දැනුනේ ...
කොහොම ...
සංසාර සිහිනයක ...
හුරුපුරුදු සෙනෙහසකකට ...
නොදැනීම සිත බැදුනේ ...
කොහොම ...
හිමි නමුත් හිමි නොවූ ...
සෙනෙහසකට ...
බැදී බැදී ...
දැවි දැවී ...
සිත සිතා ...
තව තවත් ...
දුක් ගන්නේ .... කොහොම.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment