යතාර්ථය සොයා .. ජීවිතයද, ගමනද, හරවන්න ..
- Monday, July 21, 2014

දුරුත්ත

දුරුත්ත ...
තාමත් සිහිතලයි ....
පිච්චමල් ...

තවමත් සුවදයි ...

ගං තෙරේ සිහිලතල සුලගට ...
සිත තවමත් හිරිවැටෙයි ...

කදුල හරිම උනුසුමයි ...
තවමත් නෙතු අග රැදෙයි ...

No comments: