උදුවප් හීනයට
පණ දුන් හීතලට ...
ගැහි ගැහී හිත් පොඩිය
රිදි රිදී නෙත් දෑල
අනන්ත නෙතුමත
දෑස නුබේ මා සෙවූ තරම.
ගෙවී ගිය උදුවප් ගණන
එකින් එක එකතු වෙනකොට...
පසුකර හිය නෙත් ගණන
ලක්ෂ ගණනකින්...
නුබේ නෙත් හමු නොවූ අරුම.
කොහේ සිටීදැයි නොදැන
බෝ කල් නොදැක
කාලයට වෙනස් වෙනස් කරන්නට බැරි වූ ...
මගේ හිත් සෙනෙහසේ තරම.
කෙලෙස කියන්නද ...
කෙදිනක කියන්නද ...
සෙනෙහස.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment