ලිපි

2014/07/22

ලොව ආකර්ශනියම විප්ලවවදියා චේ ගවේරාය. 1918 ජුනි මස 14 වෙනි දින උපත ලැබූ චේ බොලියාවේදී Cඓඇ උදවු ඇතුව 1967 ඔක්තෝබර් 09 දින මරනයට පත් කලේය . චේ අවුරුදු 39 ක් ජීවත් විය. මියගොස් වසර 45 කට පසුව වුවද ලොව පුරා විමුක්තිකාමින්ගේ අසහාය වීරයා වන්නේ චේ ගවේරාය. " 

විප්ලවවාදියෙකුට ඉන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නෙ. එකක් අරගල භූමිය, අනෙක පොළව යට" යනුවෙන් චේ ගවෙරා පවසා ඇත. වඩා වැදගත් කරුන වන්නේ

සියැටල් , සැන්ඩි සහ ඇමරිකාව

මේ මහපොළොව මිනිසාට අයිති නැති බව අපි දනිමු. මිනිසා අයිති වන්නේ මහපොළොවටයි. ඥාතීන් සියලු දෙනා එකම ලේ බැම්මකින් බැදෙන්නාක් මෙන් මෙළොව ඇති සියලු දෑ ද එකිනෙකට බැඳී පවතී. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වර පටක් පමණකි. ඔහු මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ” ඒක්සත් ජනපද

Instagram

චාමර නාකන්දල | Designed by Oddthemes | Distributed by Gooyaabi